Gossip News

ෆයිසර් එන්නත දුන් 29දෙනෙකු මරුට

නෝර්වේහි කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 29කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් තිබෙනවා.
මෙම පුද්ගලයන්ට ලබාදී තිබුණේ මේ වන විට අනුමැතිය ලැබී ඇති ප්‍රධානම එන්නතක් වන ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නතයි.
මෙම තත්ත්වයත් සමග විවිධ නිදන්ගත රෝග ආදියෙන් පෙළෙන වියපත් අයට මෙම එන්නත් ලබාදීම අනතුරුදායක විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් නිකුත් කර තිබුණා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!