Gossip News

හිටපු ජනපති මහින්ද සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාසල්වල සෝදිසි මෙහෙයුමක නිරත වෙයි – Photos

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිකර නොගෙන දරුවන් පාසල් වෙත යොමු කරන්නැයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
යුද හමුදාපතිවරයාද මාධ්‍ය වෙත අදහස් පලකරමින් සඳහන් කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නොමැති බවයි.
කෙසේ වෙතත් පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු නිරීක්ෂණ චාරිකාවකටද එක්වී සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!