Gossip

හිටපු ඇමති විජයකලා මහේෂ්වරන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනී – හේතුව මෙන්න

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!