බෙලිමල් කියලා කියන්නේ ටීවී දෙරණ මගින් විකාශය වෙන අලුත්ම වැඩසටහනක්.
ඉතින් මෙවර බෙලිමල් වැඩසටහනට සහභාගී වෙන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමග නිරූපිකා ටීනා ශනෙල්.
මේ සෙනසුරාදා උදෑසන 10 ට ටීවී දෙරණ හා එක්වන ඔබට මේ අපූරු වැඩසටහන බලාගන්න පුළුවන් වෙයි.