Gossip

හරිද? වැරදිද? ඔයාලම කියන්න…

බ්‍රිතාන්‍යයේ දත්ත අනුව පහුගිය අවුරුදු 2 ක තුළ ඒ රටේ සම ලිංගිකයින් 8 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම තමයි ද්වී ලිංගිකයින් හා සමලිංගික සේවනය කරන කාන්තාවන් ළමයි හදන එක තුන් ගුණයකින් වැඩිවෙලා.

බලපු බැල්මෙන් විවාහ වුණු යුවළවලට වඩා විවාහ නොවුණු අයට ළමයි වැඩිපුර ඉන්නවාලු. ‍1996 ඉඳන් මේ වෙනකම් තියෙන මේ වෙනස්වීම දත්ත වශයෙන්ම පළ කරලා තියෙනවා කියලායි ආරංචි වෙන්නේ.

දැනට බ්‍රිතාන්‍යයේ මිලියන 26.4 ක් ගෙවල් තියෙනවා. ඒ කාලේත් එක්ක බලද්දී මේක 10% ක වැඩිවීමක්. ප්‍රශ්නෙකට තියෙන්නේ කසාද බැඳපු අය ළමයි හදන එක 12% න් අඩුවෙලා තියෙන එකයි.

හැබැයි ඉතින් කසාද බැඳපු නැති ජෝඩුනම් එකට පවුල් කන එක දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා කියලා ඒ වාර්තාවල කියලා තියෙනවා. යන  විදිහට ගහ උළුඅස්ස කියලා අපිත් ඔන්න ඔහේ බලන් ඉන්නවා. මොකද ඉතින් මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේත් නෑනේ.

3 Comments

3 Comments

  1. Dangaya

    November 2, 2012 at 9:32 am

    hmmmm aneee manda…. mekanm tikak hithanna oni problem ekak…. monaa kiyannada kiyala theren ne….

  2. Dangaya..

    November 14, 2012 at 4:27 pm

    Hariyatama Hari… he he heee…..

  3. louis vuitton galliera pm price

    April 22, 2013 at 7:39 pm

    You made some respectable factors there. I appeared on the internet for the issue and located most people will go along with along with your website.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!