Gossip News

හදුනා නොගත් පෙකුරකින් නව ආසාදිතයෙකු ගාල්ලෙන් හමුවෙයි..

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බවට පෞද්ගලික රෝහලකින් කළ PCR  පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.
ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.
ඔහුට කොරෝනා ආසාදිත වූ ආකාරය තවමත් ගැටළුවක් බවටත් ඔහුගේ සහෝදරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ ඇති බවටත් එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!