Gossip

සුපිරි බොලිවුඩ් නළු ශාරුක්ට ගෞරව ආචාර්ය උපාධියක් – Photos

බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සුපිරි නළුවාට මෙම ගෞරව ආචාර්ය උපාධිය ලැබී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ලට්‍රෝබ් සරසවියෙන් වන අතර ඔහුට මෙම උපාදිය ලැබී තිබෙන්නේ ඔහු විසින් කාන්තාව සවිබලගැන්විම සඳහා දායකත්වය ලබාදීම ඇතුළු මානුෂිය ක්‍රියාදාමයන් සහ ඉන්දීය විනෝදාස්වාද කර්මාන්තය තුළ ඔහු අත්කරගත් ජයග්‍රහණ වෙනුවෙන් බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!