ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි තහනම තවමත් ඉවත් කරලා නැහැ.
හැබැයි හොර පාරෙන් දැන් හැමෝම වගේ මේ සමාජ මාධ්‍ය භාවිත කරනවා.
ෆේස්බුක් තහනම ගැන මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙමින් තිබෙනවා.
ඉතිං වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.