පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් තමයි රොෂාන් පිලපිටියගේ සහ රිද්මා පිලපිටියගේ විවාහය.
මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වලද කතාබහට ලක්වෙන්න පටන් ගත්තා.
කෙසේවෙතත් මේ දෙදෙනාගේ ඡායාරූප පෙළක් නැවතත් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙනවා.
රොෂාන් පිලපිටියගේ බිරිඳ වන රිද්මා පිලපිටිය මෙම ඡායාරූප යොමු කර තිබුණා.
ඒ ඔවුන්ගේ දෙවන ගමනේ ඡායාරූප ලෙසයි.
මේ එම ඡායාරූපයි.