Gossip

සාරංග සිය මව පුදුමයට පත් කරමින් පැවැත්වූ උපන්දින සාදයේ ඡායාරූප එකතුව මෙන්න – Photos

රටම හඳුනන ආදරණීය කලාකාරිනියක් තමයි තිලකා රණසිංහ කියන්නේ.
ඇය සිය උපන් දිනය පසුගියදා උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සාරංග දිසාසේකර තමයි තමන්ගේ මව උපන් දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණේ.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!