Gossip

ස්ටාර් සිටි තරඟය දින්නට පස්සේ දිනක්ෂි සාරංග සමග රට යයි

මේදිනවල ජනප්‍රියම චරිත දෙකක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ.

ඒ දෙරණ ස්ටාර් සිටි තරඟය නිසායි.

ඉතින් මේ දෙන්නාට ආයෙත් ඕස්ට්‍රේලියාවට යන්න වෙලා තියෙනවා.

ඒ මේ මස 14 වනදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන මියැසි රංගන ප්‍රසංගයට සහභාගී වීමටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!