Gossip

සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි අසේල ගුණරත්න කියලා කියන්නේ.

ඉතින් අසේලගේ 32 වන උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් ලොකු උත්සවනම් අසේල පවත්වලා නෑ. පවුලේ කිහිප දෙනෙක් සමග එකතු වෙලා ඉතාම සරලව අසේලගේ උපන්දිනය මහනුවර පිහිටි ඔහුගේ නිවසේ සමරලා තියෙනවා.

මේ එහි ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!