Gossip

සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සුපිරි හෝටලයකදී රංගන ශිල්පී ජානකී දුන්නු පාටිය මෙන්න – Photos

ප්‍රවීන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවේ උපන්දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබූ අතර ඒ වෙනුවෙනන් රංගන ශිල්පී ජානකී විජේරත්න ඇතුළු පිරිසක් සාදයක් සංවිධානය කර තිබුණා.
මෙම සාදය සදහා සමිතා සහ ඇයගේ දරුවන්ට එක්වී තිබෙනවා.
සිය මුහුණුපොතේ සටහනක් තබමින් ජානකී විජේරත්න ඡායාරූපය කිහිපයක්ද දමා තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!