Gossip

ශ්‍රී ලාංකීය නාමය බබලවමින් ලොවටම ආදර්ශයක් සැපයූ අපේ ක්‍රිකට් ලෝලීන් – Photos

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම තරගය නිමාවීමෙන් පසුව ක්‍රීඩාලෝලීන් පිරිසක් සිදුකළ දෙයක් ගැන මේ වෙද්දි මුළු ලෝකයේම කතාබහට ලක්ව තිබෙනවා.
ඒ ඊයේ පැවැත්වුණු තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් විසින් දමාගිය කැළිකසළ එකතු කර ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීමේ අපූරු කටයුත්තක්.
ලෝකයටම ආදර්ශයක් සැපයූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!