ලාංකික තරුණියක් මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබෙනවා.
ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු පරදා මෙම කිරුළ ඇය හිමි කරගෙන තිබුණා.
පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්රනාන්දු නැමති තරුණියයි මෙලෙස මිස් වෙනෙතෝ පළාත් තරගාවලිය ජයගෙන තිබුණේ.