Gossip

වෙනදාටත් වඩා සතුටින් සාරංග තමන්ගේ අම්මාගේ උපන්දිනය සමරපු හැටි

සාරංග දිසාසේකරගේ ආදරණීය මව තිලකා රණසිංහ ඊයේ දිනයේ සිය උපන්දිනය සමරනු ලැබුවා.

මේ වෙනුවෙන් ඔවුන්ගේ ගෙදර පුංචි සාදයක් පවත්වා තිබූ අතර මීට ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!