තරු හුට පට

විහාරමහා දේවියට අඳින ඉෂාරා……

වී.උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් ඉදිරියේදී තිරගත වීමට නියමිත “විහාර මහා දේවි“  චිත්‍රපටය සඳහා විහාර මහා දේවියගේ චරිතය වෙනුවෙන් ජනප්‍රිය නව පරපුරේ නිළියක් වන  ඉෂාරා සඳමිණි රංඟනයෙන් දායක වීමට නියමිත  බව වාර්තා වෙයි.

මෙම චිත්‍රපටයේ අනෙකුත් චරිත වන්නේ සඳුන් විජේසිරි,   ශ්‍රියානි අමරසේන,  ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිසයි.

එසේම ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙන අතර  හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටයේ නිෂ්පාදනයෙන් දායක වනු ඇත.

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!