Gossip

විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා වෛද්‍යවරියක් බෙහෙත් පෙති 35ක් බොයි – හේතුව මෙන්න

ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.

ඇය එම ඖෂධ පානය කර ඇත්තේ ඊයේ රාත්‍රියේ බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

මැය මාරවිල මූලික රෝහලේම සේවය කරන වෛද්‍යවරියක්.

එම රෝහලේම සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට නිතර බැණ වදින බව පවසා ඇතිවූ සිත් වේදනාවෙන් මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!