Gossip

වික්ටර් රත්නායකයන් අලුත් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට

FM Derana සාඩම්බරයෙන් ඉදිරිපත් කරන “සරස” වික්ටර් රත්නායක රසාලිප්ත ඒකපුද්ගල ගී එකතුව කොළඹ ප්‍රථම ප්‍රදර්ශනය 2018 සැප්තැම්බර් මස 16 වන ඉරු දින සවස 6.30 ට, නෙලුම් පොකුණ රඟහලේදී පවත්වනවා.

මේ සඳහා ඔබට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා වෙන්කරවා ගැනීමට සහ නිවසට ගෙන්වා ගැනීමට පිවිසෙන්න MYTICKTSLK වෙබ් අඩවියට – https://mytickets.lk/event/sarasa-/322 පිවිසෙන්න.

ප්‍රවේශ පත්‍ර මිල – රු.5000 / 3000 / 2500 / 2000 / 1500

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!