Gossip News

වාහන මිල ඉහළ ගිය හැටි මෙන්න

රථ වාහනවල මිල වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ වාහන ආනයනය අත්හිටුවීම සහ දේශීය වෙළඳපලේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම නිසායි.
මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරන්චිගේ පැවසුවේ මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවල මිල ගණන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා මිලකින් ඉහල ගොස් තිබෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!