Gossip

වළවේ ගඟට බැස්ස තුෂාරට වූ දේ

වළවේ ගඟට බැස සිටි පුද්ගලයෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

එලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇත්තේ, අම්බලන්තොට, වාඳුරුප්පු ප්‍රදේශයේ පදිංචි තුෂාර නැමැති 47හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

එම පුද්ගලයා ඊයේ (24) සවස නිවස අසලින් වළවේ ගඟට බැස ඇති අතර එහිදී ඔහුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.

එම පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!