Gossip

වසිම් අක්‍රම් නැවත විවාහ දිවියට….

මේ දිනවල වැඩිපුරම කතාබහ වෙන්නේ  හිටපු පකිස්තානු කි‍්‍රකට් නායක වසීම් අක‍්‍රම් ගැනයි.ඒ මොකද දන්නවද වසිම් අක්‍රම් ආයිමත් විවාහ වෙන්න යනවලු.

එයා විවාහා වෙන්න යන්නේ  ඔස්ට්‍රේලියාවේ ඉන්න වසිම් අක්‍රම්ගේ නව පෙම්වතිය වන ෂනීරියා තොම්සන් සමගලු.ආරංචියේ හැටියට දෙන්න විවාහ වෙලා පකිස්ථානයේ පදිංචි වෙන්නලු ඉන්නේ.

47 හැවරිදි වසිම් අක්‍රම්ගේ පළමු බිරිඳ 2009 වර්ෂයේදී ජිවිතක්ෂයට පත්වෙලා තියනවා.

වසිම්ගේ මේ නව විවාහයට එයාගේ පවුලේ උදවිය, නෑදෑයෝ, යාළුවෝ හැමදෙනාම දැනටමත් සුභ පතනවා කියලත් ආරංචියි.

මේ දෙන්නා විවාහ වෙන්න යන්නේ ලබන අවුරුද්දේ කියලත් අපට වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!