Gossip

වසර 4න් පසු ජනපති ධූරයට එනවා – ඩොනල්ඩ් ට‍්‍රම්ප්

තමා ඉදිරි සිවු වසරෙන් පසු යළි ඇමෙරිකානු ජනපති ධුරයට එන බව හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රටක් බව ප‍්‍රකාශ කළ ට‍්‍රම්ප් තම පාලන සමයේදී මාස නවයක් තුළදි කොරෝනා මර්දන එන්නතක් එළිදැක්වූ බව කීවේය.

75 හැවිරිදි වියේ පසුවන ට‍්‍රම්ප් සිය අරමුණ ජනතාවට සේවය කිරීම බව කියා සිටියේය. මේ අතර ට‍්‍රම්ප් වෙනුවෙන් කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ආධාරකරුවන්ව අමතක කිරීම ගැන චෝදනා එල්ල වී ඇත. ට‍්‍රම්ප් සිය ආධාරකරුවන් වෙනුවෙන් කිසිදු ප‍්‍රකාශයක් කර නැතැයි ඔවුහු තවදුරටත් කියා සිටිති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!