Gossip

ලෝක කුසලාන තරඟයෙන් එංගලන්තය විසිවෙයි – ක්‍රීඩාලෝලීන්ගේ පරාජිත මුහුණු කැමරාවට හසුවූ හැටි

2018 FIFA ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ක්‍රෝඒෂියාව සමග පැවැත්වුණා.

එම තරඟය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේ ‍ක්‍රෝඒෂියාවයි.

ඒ අනුව ජුලි 15 වනදා පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රංශය සමග ක්‍රොඒෂියාව තරග වැදෙනු ඇති.

කෙසේවෙතත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූ එංගලන්ත කණ්ඩායම එංගලන්ත වැසියන්ට ජයග්‍රහණය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් ගෙන දුන්නා.

නමුත් ඊයේ තරගයේ පරාජයත් සමග එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ටනම් එයා දරාගත නොහැකි පරාජයක් බවට පත්වුණා.

මේ ඒ තරඟයෙන් අනතුරුව එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ මුහුණු කැමරා කාචයට හසුවී තිබූ ආකාරයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!