Gossip

“ලේ බැංකුවේ ලේ හිඟයක්..” – අපේ රටේ මිනිස්සු හරි වෙනස්.. විනාඩි කිහිපයක් තුල කෙටි පණිවිඩයකින් ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කිරීමට පැමිණි අපේ මිනිස්සු – Photos

ජාතික ලේ බැංකුව විසින් හදිසි නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

“දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්ථාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකිනම් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙතද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු”

කෙසේ වෙතත් මෙම පුවත අන්තර්ජාලය හරහා හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙක් ලේ පරිත්‍යාග කිරීම සඳහා පැමිණ තිබුණේ මෙලෙසින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!