Gossip

ලිට්ල් ස්ටාර් වේදිකාව හැඩ කළ සචින් අරෝෂ්ට ශල්‍යකර්මයක් – වියදම ලක්ෂ 70යි – ඔබගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ…

2012 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් පස්වන අදියරේ 12 න් පහළ නර්ථන අංශයේ අනුශූරතාව දිනාගත්තේ සචින් අරෝෂ්.

එහෙත් අද වනවිට සචින් අරෝෂ් දරුණු තැලිසිමියා රෝගයෙන් පිඩා විඳින බව අපට වාර්තා වුණා.

කුලියාපිටිය නක්කාවත්ත ගණන්ගමුව පදිංචි අරෝෂ් 2019 වසරේ කලා අංශයෙන් අපොස උසස්පෙළ විභාගයට පෙනිසිටිමට නියමිතයි.

කෙසේවෙතත් සචින්ව සුව කර ගැනීම සඳහා වන ශල්‍යකර්මයට ලක්ෂ 70ක මුදලක් අවශ්‍ය බවයි සචින් ගේ මව කියා සිටියේ.

එහෙත් එවන් මුදලක් සොයා ගැනීමට ඔවුන්ට අසීරු බැවින් ඔබ සැමගේ උදව් ඔවුන් බලාපොරොත්තු වනවා.

ඒ අනුව සචින් අරෝෂ්ට උපකාර කිරීමට ඔබටත් හැකියාවක් ඇත්නම් 011 5 300 700 දුරකථන අංකය අමතා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!