Gossip

ලසිත් මාලිංග හදිසියේම දිවයිනට ආවේ ඇයි? හේතුව මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද(11) පැවැත්වෙන තරගයෙන් පසු තමන් යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඒ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.

සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිත බවත් අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු යළි කණ්ඩායම සමඟ එකතුවීමට බලාපොරොත්තු වන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කළා.

බංග්ලාදේශය සමඟ අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!