Gossip

ලයනල් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායමට ඊයේ අත්වුණු අවාසනාවන්ත ඉරණම – Photos

පාපන්දු ලෝක කුසලානයේ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.
මෙහි දෙවන වටයේ තරග පසුගිය 30 වැනිදා ආරම්භ වුණා.
තරගය ආරම්භයේදීම පෙරලිකාර ජයක් ලබන්නට ප්‍රංශ කණ්ඩායම සමත්වුණේ පාපන්දු අනුශූරයන්ව තරගයෙන් ඉවත් කරමින්.
ප්‍රංශය සහ ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් තරග වැදුණා.
එහිදී ගෝල 4 ට 3 ක් ලෙස ජයගැනීමට සමත්වුණේ ප්‍රංශ ක්‍රීඩකයන්.
ඒ ලයනල් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායමට අමතක නොවන පරාජයක් අත්කර දෙමින්.
මෙම තරගයේදී පළමු අර්ධය නිමාවෙද්දී කණ්ඩායම දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවුණා.
දෙවන අර්ධයේ අමතර කාලයේදී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසි ආර්ජන්ටිනාව උත්සහ කළත් ප්‍රංශ ජයග්‍රහණනය වලක්වන්නට හැකිවුණේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!