අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
ඒ විදිහට මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එක තමයි Musically කියලා කියන්නේ.
මේ ඇප් එක නිසා ලොකු කතාබහක් ඇති කළ තරුණයෙකුගේ වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ඔහු තමයි කැළුම් දේවනාරායන.
කෙල්ලෝ පිස්සු වැටුණත් මේ කොල්ලට පෙම්වතියක් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබුණේ.
වීඩියෝව සහ ඡායාරූප පහතින්…