Gossip

ලංකාවේ ඇතිවූ තත්වය නිසා විදේශිකයන් රටින් පිටවෙයි – ඡායාරූප මෙන්න

ඊයේ (21) සිදු වූ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබෙනවා.

ඒ බව දැක්වෙන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඉතිහාසයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත වූ මාස කිහිපයේදී වාර්තා ගත ආදායම් උපයමින් තිබෙන අවස්ථාවක සිදුවූ මෙම ප්‍රහාර හේතුවෙන් විදේශිකයන් රටින් පිටවෙමින් තිබෙනවා.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද පවතින බවයි පැවසෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!