Gossip

රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න

පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වූ කෙනෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ.

ඒ රොෂාන් පිලපිටිය හා රිද්මා දිසානායකගේ විවාහයත් සමගයි.

අපි මේ කියන්න යන්නේ ඔවුන්ගේ විවාහය ගැනනම් නෙවෙයි.

රොෂාන්ට නැවත වරක් සිදුවූ දෙයක් ගැනයි.

ඒ රොෂාන් පිලපිටියගේ ෆේස්බුක් ගිණුම නැවතත් හැක් කරලා කියලායි. කොහොමවුනත් මීට පෙර අවස්ථා දෙකකදීම රොෂාන්ගේ ෆේස්බුක් ගිණුම හැක් කර තිබුණා.

මේ බව කියලා තියෙන්නේ රොෂාන්ගේ බිරිඳ වන රිද්මායි. ඇය ඇගේ ගිණුම හරහා මේ බව රොෂාන්ගේ ප්‍රේක්ෂකයන්ට දන්වලා තියෙනවා.

මේ එම සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!