Gossip

රාජකීය උපන්දින සාදයට චන්දිමාල්ගෙන් රජ දැක්මක් – Photos

චන්දිමාල් ජයසිංහ කිවුවාම කවුරුත් ඔහුව හොඳින්ම අදුන්නනේ ලංකාවේ තියන එකම රාජකීය උපන්දින සාදයේ හිමිකරු ඔහු නිසා. ඔහුගේ මේ උපන්දින සාදය හැම අවුරුද්දකම අලුත් අලුත් පුවත් මවන්න පාදකවෙනවා.

කොහොමහරි මේ අවුරුද්දේ මැයි 31 තියන්න තිබ්බ උපන්දින සාදය පාස්කු ප්‍රහාරය නිසා කල්ගියා. ඉතින් ඒ කල්ගිය සාදය අද (ජූලි 31) හවස හිල්ටන් හී පවත්වන්න වැඩකටයුතු සූදානම් කරලා තියෙන්නේ.

තමන්ගේ රාජකීය උපන්දින සාදයට කලින් චන්දිමාල් ධනුෂ්ක එක්ක එකතුවෙලා අලුත්ම තාලයේ වැඩක් කරලා තියෙනවා.එහි ඡායාරූප එකතුව මෙන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!