Gossip

රටේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් කාන්තාවක් බුර්කාව ඉවත් කරයි – වීඩියෝව මෙන්න

පසුගියදා සිදුවූ කලහකාරී සිදුවීම් සමග මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවුණා.

බොහෝ දෙනා පැවසුවේ මෙම බුර්කාව තහනම් කළ යුතු බවයි.

කෙසේවෙතත් මේ කතාව මෙලෙස පැතිර යාමත් සමග මුස්ලිම් කාන්තාවක් සිය බුර්කාව ඉවත් කරන අයුරු සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!