ගෙවුණු පැය 24 තුළ අධිවේගී මාර්ගයෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි 03 ඉක්මවා තිබෙන බව වාර්තා වනවා.
එහි මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පවසන්නේ මේ දිනවල දිනකට රථවාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන බවයි.
මේ අතර බස් රථ 2000 අධිවේගී මාර්ගයේ සේවයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.