Gossip

රටට මොකද්ද මේ වෙන්නේ – මුහුදු රළ මීටර් දෙක තුනක් උස්වෙයි – බලපිටියේ සිට පොතුවිල් දක්වා අවදානම්

බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ අද (21) රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත් අතර අගයකින් ඉහළ යා හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවයි.

එම නිවේදනය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!