මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා.
අංජුලාගේ විවාහයට අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටියා.
මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.