Gossip

යුග දිවියට පා තැබූ ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක මනාළියත් එක්ක නිවසට එද්දි යාළුවෝ දුන්නු අමතක නොවන රැග් එක මෙන්න – Photos

දුලාජ් ධනුෂ්ක කියන්නේ දෙරණ ඩීම්ස්ටාර් තුලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්.
නව නිර්මාණ තුලින් කරළියට ආපු දුලාජ් පසුගියදා යුගදිවියට පා තබා තිබුණා.
දුලාජ්ගේ අතගත් සොඳුරු යුවතිය තමයි නිමා ප්‍රනාන්දු.
දුලාජ්ගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේදී නිමා ප්‍රනාන්දුත් එක්ක තම නිවසට පැමිණෙද්දී දුලාජ් යාළුවෝ ටික අමතක නොවන රැග් එකක් එකක් දීලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

ඡායාරූප පහතින්…

දුලාජ්ගේ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top