දුලාජ් ධනුෂ්ක කියන්නේ දෙරණ ඩීම්ස්ටාර් තුලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්.
නව නිර්මාණ තුලින් කරළියට ආපු දුලාජ් පසුගියදා යුගදිවියට පා තබා තිබුණා.
දුලාජ්ගේ අතගත් සොඳුරු යුවතිය තමයි නිමා ප්‍රනාන්දු.
දුලාජ්ගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේදී නිමා ප්‍රනාන්දුත් එක්ක තම නිවසට පැමිණෙද්දී දුලාජ් යාළුවෝ ටික අමතක නොවන රැග් එකක් එකක් දීලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
ඡායාරූප පහතින්…
දුලාජ්ගේ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…