Gossip

මේ වගේ මිනිස්සුන්ට තාත්තා කියලා කියන්න පුළුවන්ද..? – පුංචි දියණියට කළ අහස පොළව නුහුලන අපරාධය – Photos

දකුණු අප්‍රිකාවේ කුඩා නගරයක ඇති කුටියක් මත නැග තම පුංචි දියණිය බිමට දමන බවට තර්ජනය කරමින් පුද්ගලයෙක් සිදුකළ විරෝධතාවක් ගැන මාධ්‍ය වාර්තා කරනවා.
38 වියේ පසුවන මෙම පුද්ගලයා විසින් විරෝධතාව ආරම්භ කර තිබෙන්නේ නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමට එරෙහිවයි.
මොහු විසින් දියණියව වහලයෙන් පහළයට විසි කළද පොලිස් නිලධාරියෙකු විසින් ඇයව අල්ලාගෙන ජීවිතය බේරාගෙන තිබුණා.
පසුව අදාල පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!