Gossip

මේ චණ්ඩි පාට් දාන්නේ ඇමති හයිය අරගෙනද..? – ඇමති පුතා තාත්තගේ හයිය අරන් මහමඟදි කරපු වැඩක් කැමරාවේ සටහන් වෙයි – වීඩියෝ

මහජන නියෝජිතයෙකුගේ පුතෙකු විසින් රියදුරෙකුට කළ පහරදීමක් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ රාජස්ථාන්හි භාරතීය ජනතා පක්ෂ මහජන නියෝජිතයෙකුගේ පුතෙකුයි මෙම පහරදීම සිදුකර තිබෙන්නේ.
ඔහුගේ ජිප් රථයට වෙනත් රථයක් අභිබවා යාමට ඉඩ නොදීම නිසා උරණ වුණු ඇමති පුත්‍රයා එම රියදුරාට පහරදී තිබුණා.

එහි වීඩියෝවයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!