Gossip

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මියගිය 5 වන පුද්ගලයා වෙනස් අසනීපයකින් පෙලී නොමැති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ තොරතුරු අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් .

වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි. මාර්තු 23 වනදින වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර මාර්තු 26 වනදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!