Gossip News

මෙරට කොරෝනා මරණ තවත් ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (18) මෙරටින් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිතව මියගිය 20 හැවිරිදි තරුණියක් ද ඒම මියගිය පිරිස අතර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!