Gossip News

මෙරට කොරෝනා මරණ තවත් ඉහළට

තවත් කොවිඩ් මරණ 03ක්  ඊයේ (23) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!