Gossip

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද(23) සවස 4.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!