Gossip

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 611 ක්.
අද දිනය (28) තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!