Gossip

මුහුද යට ඉදිවුණු අපූරු අවන්හල – Photos

නෝර්වේ රජ්‍යයේ සාගරය යට පිහිටා ඇති පළමු අවන්හල පසුගියදා විවෘත වුණා.
පාරිභෝගිකයන් 40 දෙනෙකුට මෙහි ඉඩ පහසුකම් ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාවට මීටර් එකහමාරකින් යුක්ත කොන්ක්‍රීට් ආවරණයක්ද පිහිටා තිබෙනවා.
මෙම අවන්හල ඉදිකිරීමට ගතවී තිබුණේ මාස 6 ක පමණ කාලයක්.
මෙම අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට මුදුහු ආහාරද ලබාගැනීමට හැකියාව පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!