Gossip

මීට කළින් මේ වගේ මඟුලක් දැකලා තියෙනවද.. ? ලංකාවේ ගත්තු වෙනස්ම මඟුල මෙන්න – Photos

වෙඩින් එකක් ලස්සනට ගන්න කවුරුත් සිහින දකිනවා.
ඒ සිහිනය හරි අපූරුවට සැබෑ කරගන්න එකයි තරුණ හිත්වල බලාපොරොත්තුව.
ඒ සිහිනය වෙනස්ම විදිහකට සැබෑ කරගත්තු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ කලවාන පැත්තෙන්.
මෙහි විශේෂත්වය තමයි යතුරුපැදිවලින් එක එක වැඩ දාපු එක.
යතුරුපැදිවලින් ඒ විදිහට වැඩ දාන යාළුවෝ සෙට් එකත් මහ පාරේ වැඩ දාලා මනාලයාත් යතුරුපැදියකින් ගිය හැටි මේ ඡායාරුපවලින් දිස්වෙනවා.
මේ විදිහට යුගදිවියට පා තබලා තිබුණේ ඉන්දික සහ දිල්රුක්ෂියි.
ඉන්දික සහ දිල්රුක්ෂි රජ්‍ය සේවයේ නියැලෙන බවයි අපට වාර්තා වුණේ.
පසුගිය 28 වැනිදා මෙම විවාහ උත්සවය පවත්වා තිබුණා.

ඡායාරූප – කමලනාත් ජයසිංහ

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!