Gossip

මැරුණු මිනිස්සු මිනී වලෙන් ගොඩ අරන්, ඕජස්, කුණු තුවාල හෝදලා, ඌරන් බිලී පූජා විදිහට මරා දාලා මැරුණු අයට නැවතත් පණ දෙන හැටි – Photos

අපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබනවා.
එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිසිදු කර උත්සව පවත්වනවා අහලා නෑ නේද..?
නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා.
එය ඔවුන්ගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.
වසරක් පාසා සියලු නෑදෑ හිතවාදීන්ගේ මළමිණී ගොඩට ගෙන නාවා ඕජස් කුණු තුවාල පිසදමා අලුත් ඇදුම් අන්දවා මෙම උත්සවය පවත්වනු ලබයි.
මෙහිදී ඌරන් බිලි පූජා ලෙස මරා දමන අතර වසරක් පාසා මෙම උත්සවය සිදු කිරීමෙන් අස්වනු සරුසාර කරගැනීමට මියගිය අයවලුන්ගේ ආශිර්වාදය ලැබෙන බව මෙම වැසියන් තදින් විස්වාස කරනවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!