Gossip News

මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ලාංකික සූපවේදියාට මෙරටට ගොඩබැසීම සඳහා අවසර

කොළඹ වරාය අසලට ලඟා වී ඇති ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් මේ වන විට පිටත්ව තිබෙනවා.
ඔහු ඊයේ (05) සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද (06) කොළඹ වරායට සේන්දුවීමට නියමිත බැවින් එම අවස්ථාවේදී තමන්ට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීමට අවසර දෙන ලෙසටයි. අනුරගේ එම ඉල්ලීමට කන්දෙමින්, ඔහුව මුදාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!