Gossip

මාස 8කින් විතර මේ අම්මා ඉර හඳ දැකලා නෑ – තමන්ගේම අම්මට කන්න පවා නොදී දේපළවලට රන්ඩු වෙන දරුවන් 06 දෙනා – සංවේදී වීඩියෝව මෙන්න

දෙමාපියන් හැම තත්පරයකම මහන්සි වෙන්නේ දරුවන්ට හොඳට උගන්වලා ලොකු මිනිස්සුන්ව කරන්න.

ඒ වගේම ඔවුන් ගැනවත් නොහිතා තමයි ඔවුන් දරුවෝ ගැන හිතන්නේ.

ඒත් කවදාහරි ඒ දෙමාපියන් වයසට ගියාම දරුවෝ ඒ අයට සළකන්නේ නැති එක කොච්චර පවක්ද?

අපි මේ කියන්න යන්නේ කටුගස්තොටින් ඇසුණු එහෙම කතාවක් ගැන.

මේ අම්මා දරුවන් 06 දෙනෙක් මෙළොවට බිහි කරපු මවක්. ඒ දරුවෝ නිසාම අමානුෂික වදහිංසා විඳින්න ඇයට සිදු වෙලා තියෙනවා.

දරුවන් අතර වෙච්ච දේපළ ආරවුලක් නිසා මේ මවට ආහාරපාන නොදී නිවසක හිරකරලා තියෙනවා.

මාස 06ක් පමණ එක්තැන් වෙලා සිටින ඒ මව ජීවත්වෙන්නේ වැඩිමහල් දියණිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් එක්කලු.

ඒත් මේ දරුවෝ 06 දෙනෙක් වැදුව අම්මාට දැන් වෙලා තියෙන දේ බලන්න.

මේ ඒ ගැන කෙරුණු වීඩියෝවකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!