මාතර සිසු ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු පිරිසක් සිද්ධිය වූ දින උදෑසන මාතර බස් නැවතුම්පලේදී ඝාතනයට ලක්වූ සිසුවාට පහරදෙන ආකාරය දැක්වෙන දර්ශණ පෙළක් ඒ අසල සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා.
මේ අතර මේ සිද්ධියේ සැකකාර සිසුන් තුන්දෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.